Etisalat cliq-app

cliQ යනු අන්තර්ජාලය භාවිත කිරීමේ පෙරළිකාර ක්‍රමයකට හැකියාව ලබාදෙන app කි. එටිසලාට් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙම ජංගම යෙදුම බාගත කර ගැනීමෙන් කාලය මත පදනම් වූ අන්තර්ජාල පැකේජ මිලදී ගත හැකිය.

ජංගම අන්තර්ජාල පැකේජ මිලදී ගැනීමට නම්‍යශීලි සහ විනිවිද පෙනෙන ප්‍රවේශයක් ලබාදීම, මෙගාබයිට් හා ගිගාබයිට් දත්ත ප්‍රමාණ මත පදනම් කරගත් තේරුම් ගැනීමට අපහසුතාවයට පත්කිරීමේ දත්ත මිලදී ගැනීමේ අවශ්‍යතාවය cliQ ඉවත් කරාවී.

CliQ සමඟ, ඔබ කළ යුත්තේ ඔබගේ අන්තර්ජාල අවශ්‍යයතාව සඳහා වඩාත්ම සුදුසු කාලය තෝරාගන්න. ඔබට අවශ්‍යය පරිදි ඕනෑම කාල පරාසයක් තෝරාගත හැකි අතර එය විනාඩි 5 ක් තරම් කෙටි හෝ පැය කිහිපයක් තරම් දිගු හෝ දින කීපයක් වේ. ඔබේ කාල පැකේජය කල් ඉකුත් වන විට නව සහ ආකර්ශනීය පිරිනැමීම් සමඟ නැවත සම්බන්ධ වීමට ඔබෙන් විමසනු ඇත. එමනිසා ඔබ මෙම නවතම ක්‍රියාමාර්ගය මඟ හැරීමක් නොකර ඔබව සැමවිටම ඔබේ මිතුරන් සමඟ සම්බන්ධ කරවනු ලැබේ.

සක්‍රිය කරන ආකාරය

  • Google Play Store සිට cliQ ජංගම යෙදුම බාගත කරගන්න
  • app අතුරුමුහුණත තුළ ජංගම අංකය ඇතුළත් කරමින් ලියාපදිංචි වන්න
  • ඔබේ අවශ්‍යය කාලය මිලදී ගැනීම කෙසේද යන්න සඳහා tutorial හරහා යන්න
  • ඔබේ අපේක්ෂිත කාලය තෝරාගන්න සහ සක්‍රිය කරන්න
  • ඔබගේ කාලගණකය සහ පෙරගෙවුම් ගිණුම් ශේෂය යෙදුම තුල දිස්වේ
  • ඔබගේ කාලගණකය සහ පෙරගෙවුම් ගිණුම් ශේෂය යෙදුම තුල දිස්වේ

භාණ්ඩයේ විස්තර

  • එටිසලාට් පෙරගෙවුම් භාවිත කරන පාරිභෝගිකයන්ට ඇන්ඩ්රොයිඩ් හරහා ලබා ගත හැකිය
  • පාරිභෝගිකයින්ට වේලාව මත පදනම් වූ අන්තර්ජාල පැකේජ මිලදී ගත හැකි අතර ඔවුන්ගේ එටිසලාට් පෙරගෙවුම් ගිණුමේ ශේෂය / රීලෝඩ් කිරීම මගින් අයකිරීම් සිදු වේ.
  • මිල ගණන්වල සියලුම රජයේ බදු ඇතුළත් වේ
  • බහු පැකේජ මිලදී ගත හැකි අතර කාලය දිගුකර ගත හැක
  • භාවිතා කිරීමට ඉතිරි කාල සීමාව සහ එටිසලාට් පෙරගෙවුම් ගිණුමේ ශේෂය ඇප් (app) එකේ දැක්වේ
  • සම්මත දත්ත සැලසුම් ඕනෑම එකක් මෙම යෙදුම සමඟ (රු. 19, රු. 49, රු. 99, රු. 299) භාවිත කරනු ලැබේ.
  • ඔබ දත්ත අයකිරීම ලබා ගැනීම සිදු කරන විට (ඔබගේ පෙරගෙවුම් ගිණුමේ ඇති රීලෝඩ් මුදල් වලින් අයකරනු ලබන) මෙය දුරකතනය syncing, applications updates හේතු කොට ගෙන සිදුවිය හැකි ගාස්තු මග හැරීම සඳහා app සඳහා ලියාපදිංචි වීමෙන් පසු බ්රව්ස් කිරීම අවහිර කරනු ලැබේ.
  • ඔබ නැවත දත්ත කරා යාමේදී ඔබට මුදල් ගෙවීමට නොහැකි නම්, app ලියාපදිංචි වීම නොකල යුතුය
  • සුවිශේෂ අන්තර්ජාල පහසුකම් සඳහා APP භාවිත කරන්න
TOP
logo