VIP දුරකථන අංක

විශේෂිත පාරිභෝගිකයන්, ව්යීවසායකයන් සහ විධායකයන් සඳහා විශේෂයෙන් සපයා ඇති VIP අංකයන් කියවීමට, ලිවීමට සහ මතක තබා ගැනීමට ඉතාමත් පහසු ය.
අංක ලක්ෂයක් පමණ මතක තබාගෙන තෝරා ගැනීම කිසිලෙසකත් පහසු කාර්යයක් නොවේ.

අංක ආකෘතිය

 

  • 072 – X ABC ABC     072 0 123 123
  • 072 – X AA BB CC     072 7 22 88 44
  • 072 – ABC X ABC     072 247 5 247
  • 072 – AA BB CC Y     072 55 22 33 0
  • 072 – AA BB X CC     072 55 44 9 11

Go that extra mile
කාර්යය කිරීමට වඩා වැඩි සේවයක් කිරීමට VIP අංක ඔබට උපකාරි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

සුවිශේෂී වන්න
VIP අංක ඔබව විශේෂ පුද්ගලයෙක් කරන අතර ඔබ විශේෂිතය යන හැඟීම ජනිත කරයි. සුවිශේෂී වන්න

Price
මාසිකව රු.1500.00 කට සීමාකරයි.
මාසික ගාස්තු හා භාවිතය

ලබාගතහැකිය
ඔබගේ VIP අංකය මිළදී ගැනීමට අපගේ ඕනෑම එටිසලාට් Flagship වෙළඳසැලක් වෙතට පියනගන්න

ආසන්නතම flagship වෙළඳසැල් සොයා ගැනීමට මෙතනින් ක්ලික් කරන්න.

TOP