ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්ට පවා රැකියාවේ සහ පුද්ගලික ජීවිතයේදී කාල කළමනාකරණය අභියෝගයක් වී ඇත.වාසනාවකට,දැන් එටිසලාට් මගින් එම අභියෝගය ජය ගැනීමට බ්ලැක්බෙරි සේවාව හදුන්වා දී ඇත.
ඔබ තරගකාරිත්වයේ හිනිපෙත්තට ළගා වීමට සිටිනවා නම්,ඵලදායිතාව වැඩි කරගැනීමට නම්,කාලය ඉතුරු කරගැනීමට නම්, ඔබට බ්ලැක්බෙරි යන රැහැන් රහිත විසදුම මහත් පිටුවහලක් වනු ඇත.
පුද්ගලික විද්‍යුත් තැපැල් පණිවුඩ
ඔබගේ බ්ලැක්බෙරි උපකරණය මගින් පවතින විද්‍යුත් තැපැල් ගිණුම් 10 ක් දක්වා භාවිතා කර විද්‍යුත් තැපැල් පණිවුඩ ලබා ගැනීම හා යැවීම සිදු කල හැක. ඔබේ කාර්යාලීය හා පුද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම් වලට ලැබෙන හා යවන විද්‍යුත් පණිවුඩ ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඔබගේ බ්ලැක්බෙරි දුරකථනය හරහා ලබා ගැනීම සිදු කරගත හැක. බ්ලැක්බෙරි දුරකථනය එය සදහා ඉතා පහසුවෙන් සකසා ගත හැක. එය ඔබගේ පරිගණකය හරහා online මගින්ද දුරකථනය හරහා ද සිදුකල හැක. එමගින් ඔබ කුමන ස්ථානයකට ගියත් ඔබේ මිතුරන්,පවුලේ හිතවතුන් සමග හා සම වයසේ මිතුරන් සමග විද්‍යුත් පණිවුඩ හුවමාරු කර ගත හැක.
වැඩි විස්තර
ව්‍යාපාර අරමුණු සදහා විද්‍යුත් තැපැල් පණිවුඩ
BES
ඔබගේ ජංගම සේවකයන්ට රැහැන් රහිතව විද්‍යුත් තැපැල් පණිවුඩ,දුරකථන සේවා හා අනෙකුත් ව්‍යාපාර තොරතුරු ලබා ගැනීම පහසු නොවේ. එත් එය කල යුතුම වේ. ඉහල තොරතුරු තාක්ෂණයක් අවශ්‍ය හා සංකීර්ණ ක්‍රියාවලින් යුතු විශාල සමාගම් හා රාජ්‍ය සංවිධාන සදහා හොදම තේරීම වනුයේ BlackBerry Enterprise Server ය. එයට ඉහල උපයෝජ්‍යතාවක් හා බ්ලැක්බෙරි මොනිටරින් සේවාව යන විශේෂාංග ඇතුලත් වේ
වැඩි විස්තර
BES Express
BlackBerry Enterprise Server Express මගින් ව්යපාර සදහා ඵලදායි මිල තුල බ්ලැක්බෙරි විසදුම ඉතා ඉක්මනින් හා පහසුවෙන් ආරම්භ කිරිමට ඉඩ ප්රස්ථාව ලැබේ. එය මෘදුකාංග බලපත්ර හෝ පරිශීලක ගාස්තු වලින් තොරව සංකීර්ණ බ්ලැක්බෙරි ස්මාර්ට් දුරකථන විශේෂාංග ලබා දේ.
වැඩි විස්තර
ඇමිණුම්
ජනප්‍රිය JPEG, BMP, TIFF, Microsoft Word, Excel, PowerPoint, PDF ඇමිණුම් වර්ග පිරික්සන්න. එය කාර්යාලීය ලිපියක් හෝ වේවා මිතුරෙකුගේ පින්තුරයක් හෝ වේවා ඔබට අවශ්‍ය විටකදී එය ලබා ගත හැක.
අන්තර්ජාලය පිරික්සීම
බ්ලැක්බෙරි අන්තර්ජාල පිරික්සීම් සේවය මගින් ඔබට අන්තර්ජාල පිරික්සීමේ ඉඩ ප්රස්ථාව ලැබේ.
සංවිධායකයා (Organizer)
ඔබගේ බ්ලැක්බෙරි ස්මාර්ට් දුරකතනයේ ඇති සංකීර්ණ විශේෂාංග වන දිනදර්ශකය,මෙමෝ හා To do List මගින් ඔබගේ එදිනෙදා වැඩ කටුයුතු සටහන් කරගැනීමට පුළුවන.
ක්ෂණික පණිවුඩ යැවීම (Instant Messaging)
බ්ලැක්බෙරි දුරකතනයේ අන්තර්ගත වන ක්ෂණික පණිවුඩ සේවාවන් වන බ්ලැක්බෙරි මෙසේන්ජර් , Gtalk, MSN Messenger, ICQ, AIM යන පරිගණක වැඩ සටහන් නිර්මාණය කර ඇත්තේ ඔබගේ ක්ෂණික පණිවුඩ හිතමිතුරන්ගෙන් සමන්විත සමාජය සමග සම්බන්ධ වීමටය.
සමාජ සම්බන්ධතා
ඔබට facebook, myspace, flickr වැනි ජනප්‍රිය සමාජ සම්බන්ධතා සේවයන් සමග සම්බන්ධ විය හැක.