බ්ලැක්බෙරි සේවය සැමටම
අපි විශ්වාස කරනවා බ්ලැක්බෙරි ස්මාර්ට් දුරකථනය ඔබගේ කාර්යන්ට වඩා වැඩි යමක් ඔබට කිරීමට සහය වන බව.
ඔබ කවුද කුමක් කරන්නේද යන වග ගැටළුවක් නැත, දැන් සියල්ලන් සදහා එටිසලාට් විසින් බ්ලැක්බෙරි විසදුම ලබා දී ඇත.
ඔබගේ විශේෂාංග ගවේෂණය කරන්න.
 |
ඔබ ආදරයෙන් වැළද ගත් ෆේස් බුක් අත්දැකීම් දැන් ඔබගේ බ්ලැක්බෙරි ස්මාර්ට් දුරකතනයෙන් අත්විදින්න. post, poke කිරීමට සහ ඔබගේ, කොතැනක හෝ සිටින හිතමිතුරන් හා සම්බන්ධ වීමට මෙය ඉවහල් වේ. |
 |
කොතැනක සිට, කුමන වෙලාවක හෝ වෙබ් ජාලය පිරික්සීමට, අනන්ත ප්‍රමාණයක් වූ තොරතුරු දැක බලාගැනීමට වෙබ් ජාලය පිරික්සීමෙන් පුවත් , රසාස්වාදය අවැසි විටෙක ලබා දීමට බ්ලැක්බෙරි ස්මාර්ට් දුරකථනය සුදානම්ව සිටි.
|
 |
බ්ලැක්බෙරි මැසෙන්ජර් යනු බ්ලැක්බෙරි දුරකථන හිමියන්ටම පමණක් විශේෂිත වූ පරිගණක වැඩසටහනකි.
අසීමත අක්ෂර ප්‍රමාණයකින් හා චැට්-ස්ටයිල් සැලැස්ම සමග BBM මගින් එය අවශ්‍ය පුද්ගලයන්ට බෙදා හැරීම පහසු කරයි.
|
 |
ඔබ පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් සිටියදී ඔබගේ කැමතිම ගීත ලැයිස්තුවට සවන් දීමට හෝ ගීත shuffle කිරීමට පුළුවන.
තෝරාගත් බ්ලැක්බෙරි ස්මාර්ට් දුරකථනයන් තුල මීඩියා ප්ලේයර් එකක් ඇතුලත් කර ඇති අතර ඔබ යන සම තැනකම විනෝදයද රැගෙන යයි.
|
|
 |