Can we help you

පාරිභෝගික සේවා

ඔබව නිතර සිනා මුසුව තබන්න පාරිභොගික සේවා හි අපේ අරමුණයි. ඔබට මිතුරෙකු ලෙස අමතා, පවුලේ සාමාජිකයෙකු ලෙස සලකන ජාලයකි. ඔබට අවැසි සියළුම දේ එකම වහලක් යටින් සපයා දෙන අතර, අපගේ චාරිත‍්‍ර වලට ගරු කරමින්, ඔබට හුරු පුරුදු, සුහද ආයුබෝවන් යන වදනින් ඔබව අමතන්නෙමු.

24 x 7 විවෘතව තබන දුරකථන ඇමතුමි මධ්‍යස්ථානයේ හෝ රට වටා පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන් වලදී හෝ ඔබ අපට සැමදා වැදගත් වේ.

පාරිභෝගික සේවා දුරකථන ඇමතුම් ස්ථානයේ සෘජු දුරකථනය

මෙම දුරකථන අංකය ඔබගේ එටිසලාට් ජංගම දුරකථනයෙන් 123 අමතා හෝ 072 21 23 123 අමතා හෝ බහු භාෂාවෙන් ලබාගත හැක. මෙම සේවාවන් දවසේ පැය 24 සහ වර්ෂයේ දින 365 තුලම ලබාගත හැක.

එටිසලාට් කලාපය
නො. 05, ආර්. ඒ. ද මැල් මාවත , කොළඹ 04

සංස්ථාපිත කාර්යාලය :
නො. 78, 3වන මහල, මුක්තා ප්ලාසා ගොඩනැගිල්ල, ග‍්‍රෑන්ඞ්පාස් පාර, කොළඹ 14.

පාරිභෝගික සේවා
විවෘතව තබන වේලාවන් : සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා. සෙනසුරාදා පෙරවරු 8.30 සිට දහවල් 2.00 දක්වා (වෙළෙඳ නිවාඩු දිනයන්හි වසා ඇත)

ලියුම්:
පාරිභෝගික සේවා කළමණාකරු,
නො. 78, 3වන මහල, මුක්තා ප්ලාසා ගොඩනැගිල්ල,
ග‍්‍රෑන්ඞ්පාස් පාර, කොළඹ 14.

සියළු ෆැක්ස්
පාරිභෝගිකයන්ට සම්බන්ධ ඉල්ලීම් හෝ වෙනස් කිරීම් - 072 2541100
ගෙවීම් හා පසු ගෙවුම් සම්බන්ධ ඉල්ලීම් - 072-2254278

ඊ-මේල් - customercare@int.Etisalat.lk

නියෝජිතයන්

ලාෆ්ස් සුපර්
කොහුවල 
මොරටුව 
මහරගම 
පෙරවරු 9.00 - පස්වරු 5.30 දක්වා විවෘතයි
සේවාවන් : රී-ලෝඞ් /refreshes /VAS Set-up /බිල් ගෙවීම / වෙනත් පැහැදිලි කිරීම්
පිරවුම්හල්
කොහුවල
මොරටුව
මහරගම
පෙරවරු 9.00 - පස්වරු 5.30 දක්වා විවෘතයි
සේවාවන් : රී-ලෝඞ් /refreshes /VAS Set-up /බිල් ගෙවීම / වෙනත් පැහැදිලි කිරීම්


එටිසලාට් සේවා මධ්‍යස්ථාන > >


go back