

දැන් එටිසලාට් Eze-Top සේවාව භාවිතා කරමින් ඔබට ඕනෑම මොහොතක ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින එටිසලාට් මිත්රඑයෙකුට රී ලෝඩ් යැවිය හැකි වේ. Eze-Top මගින් මුදල් යැවීම සදහා දැන්ම www.ezetop.com හි ලියාපදිංචි වන්න. ඔබ ලියාපදිංචි වූ විගසම ඔබට ණය කාඩ් (Credit card) පත් මගින් ඔබ කැමති පරිදි රී ලෝඩ් යැවිය හැක.