Roaming

ශ‍්‍රී ලාංකිකයන් සඳහා රෝමිං

ඔබ පෞද්ගලික හෝ ව්‍යාපාරික හේතූන් මත විදේශගත වීමට බලාපොරොත්තු වන්නේද ? හේතුව කුමක් වුවත්, ඔබගේ පවුලේ සාමාජිකයන් හා කාර්යාලයේ සයගන් සමග ඇති සම්බන්ධතාවය නැතිවේ යැයි බියවීමට අවැසි නැත. ඔබගේ එටිසලාට් පෙරගෙවුම් සිම් එක රැගෙන යන්න, නැත්නම් ඔබගේ එටිසලාට් පසුගෙවීම් සමබන්ධතාවයේ “රෝමිං” පහසුකම ක‍්‍රියා කරවන්න.

වැඩි විස්තර සඳහා 072 278 78 78 රෝමිං Hotline අමතන්න.

රෝමිං කෝල් හෝම් >>

පෙර ගෙවුම් රෝමිං >>

පසුගෙවුම් රෝමිං >>







go back