ඇයි එටිසලාට් පසු ගෙවුම්?
නව විප්ලවකාරී පැකේජ
ඔබට වඩාම සුදුසු පැකේජය තෝරාගැනීමේ පූර්ණ නිදහස ඇත. අපගේ පැකේජ අතර ඩිස්කවර්, ඩ්‍රීම්, සක්සෙස් සහ රීච් ඇත.
- සීමාවන් අතර සිර නොවන්න - අපගේ ඩිස්කවර් පැකේජය සමඟ හැකි හොඳම ගනුදෙනුව අත්විඳින්න.
- මාසික වාරික නැත
- කොමිට්මන්ට් නැත
- රටේ හොඳම IDD ගාස්තු - රු. 2ක් තරම් අඩු IDD ගාස්තු එටිසලාට් වෙතින්. විදේශ අංකයට පෙර 100 යොදා අමතන්න
- 1900කට වඩා ගෙවුම් මධ්‍යස්ථාන දිවයින පුරා - ඔබගේ පහසුව ගැන අපි සැලකිලිමත් වෙමු.
එනිසා ප්‍රධාන පෙළේ බැංකු සහ ලයිෆ්-ස්ටයිල් ෂොප් වල ගෙවුම් මධ්‍යස්ථාන ඔබගේ අතේ දුරින් ඉදි කර ඇත.
වැඩි විස්තර >>
- ඊ - බිල් පහසුකම - තැපැල්කරු ඔබගේ මාසික බිල ගෙනවිත් දෙනතුරු ඔබ බලා සිටියයුතු නැත. කඩදාසි වැය නොකර, පරිසර හිතකාමීබව රැකගනිමින් ,අපගේ ඊ - බිලින් සේවාව සමඟ ලියාපදිංචි වී ඔබගේ බිල් කටයුතු වඩා පහසු කරගන්න.
ඊ - බිල්>>
- බ්ලැක්බෙරි විසඳුම - ඔබගේ ජීවිතයේ හොඳම අවස්ථා, බ්ලැක්බෙරි මාසික ගාස්තු වලින් තොර, විශ්මයජනක, රු. 2599න් ඇරඹෙන, ඔබේ වුවමනාවන්ට වඩාම ගැලපෙන මිල ගණන් සහිත එටිසලාට් බ්ලැක්බෙරි සමඟ අත්විඳින්න
වැඩි විස්තර >>
-
ගැලැක්සි ටැබ් දුරකථනයක් නොමිලේ!
සෑම එටිසලාට් පසුගෙවුම් සම්බන්ධතාවයක් සමගම ඔබගේ සැම්සුන් ගැලැක්සි ටැබ් දුරකථනය නොමිලේ ලබා ගන්න.
සැම්සුන් ගැලැක්සි ටැබ් දුරකථනය සමග සියලු හැකියාවන් අත්විඳින්න. ඔබ ආදරය කරන එමෙන්ම ඔබට අවැසි සියලු දේ කරන්න. අන්තර්ජාලයේ සැරිසරන්න, නවතම ක්‍රීඩාවන්හි නිරත වන්න, සියලු දේ පිළිබඳව අවදානයෙන් සිටින්න, ඉලෙක්ට්‍රොනික් පොත් මෙන්ම වෙනත් භාවිතයන් පරිශීලනය කරන්න.
වැඩි විස්තර සඳහා 0722 222 333 අමතන්න.