Pre paid

සැලසුම් හා අයකිරීම්

අපගේ අලුත් මිනිත්තුවට අය කිරීමේ  සැලැස්මෙන් වෙනත් ජාල වලට ගන්නා ඇමතුම් සදහා විනාඩියකට රු. 2.00 ක් වැනි සුලු මුදලක් පමණක් අය කෙරේ. අලුත් සම්බන්ධතා සමග රු. 25ක් වටිනා කථා කාලයක් ද කෙටි පණිවුඩ 30ක් ද 3MB ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ද නොමිලේ ලබා දෙනු ඇත.

අපගේ සිත් ගන්නා සුලු මිනිත්තුවට අය කිරීමේ  ගාස්තු ගැන නොපමාව විමසා බලන්න.

පෙර අත් නොදුටු ලෙස ගාස්තු අඩු කර ඇත!! 

ලබා  ගන්නා ඇමතුම්  (Outgoing) 
ඕනෑම වෙලාවක/ඔනෑම ජාලයකට
මිනිත්තුවට රු 2
ලබා  ගන්නා ඇමතුම්  එටිසලාට් වෙතින් එටිසලාට් වෙත
ඕනෑම වෙලාවක
මිනිත්තුවට රු 1
ලැබෙන ඇමතුම් (Incoming )
නොමිලේ
කෙටි පණිවුඩ - එටිසලාට් ජාලය තුල ශත 10
කෙටි පණිවුඩ - වෙනත් ජාලයන් වෙත ශත 25

 

තත්පරයට අයකිරීමේ පැකේජය

දැන් එටිසලාට් විසින් ඉතාමත් පහසු ගාස්තු ක්‍රම යටතේ නවතම තත්පරයට අය කිරීමේ පැකේජය තම පාරිභෝගිකයන් හට හඳුන්වා දේ. මෙම නවතම තත්පරයට අයකිරීමේ පැකේජය යටතේ ඔබට තත්පරයට ශත 2.1 වැනි සුළු මුදලකට ඇමතුම් ලබාගත හැක.

ලබා  ගන්නා ඇමතුම්  (Outgoing) 
ඕනෑම වෙලාවක/ඔනෑම ජාලයකට
තත්පරයට  ශත 4.2
ලබා  ගන්නා ඇමතුම්  එටිසලාට් වෙතින් එටිසලාට් වෙත
ඕනෑම වෙලාවක
තත්පරයට ශත 2.1
ලැබෙන ඇමතුම් (Incoming )
නොමිලේ
කෙටි පණිවුඩ - එටිසලාට් ජාලය තුල ශත 10
කෙටි පණිවුඩ - වෙනත් ජාලයන් වෙත ශත 25

* මෙම ගාස්තු රජයේ බදු රහිතව දක්වා ඇත.
* පැකේජයට මාරු වීම සඳහා *111 හෝ #111# අමතන්න. 





go back