

එටිසලාට් වෙත අයිතිය ඇත්තාවූ එකාබද්ධ බෙදාහැරුම් පද්ධතිය තොග පාලනය සදහා හා දිවයින පුරා පිහිටි 30000 කට වඩා වැඩි සිල්ලර වෙළදසැල් වලට අදාල බෙදාහරිම් සේවා සදහා ද මහගු පිටුවහලක් වනු ඇත. මෙම විසදුම් ලබාදීම සදහා අපි ඉහල කාර්යක්ෂමතාවෙන්, ඉහල මට්ටමේ පලපුරුදුතාවෙයන් සහ ඉහල ඵලදායිතාවෙයන් යුතු වන අතර අපගේ වටිනා පාරිභෝගිකයන් හා අපගේ අදහස් හුවමාරු කරගැනීමට කැමැත්තෙන් සිටින්නෙමු.
ප්‍රතිඵලයන් මේ අයුරිනි

ව්‍යාපාරික සංවාද පාලම නම්යශීලි හා ආරක්ෂාකාරි ශ්රවණ සංවාදාත්මක (Audio Conferencing) විසදුමක් වන අතර ව්යාපාර හා, ගමන් වියදම් අඩු කිරීමට හා ඔබගේ ව්යාපාර ඵලදායිතාවය දියුණු කිරීමට උදව් වේ.
මෙම සම්බන්ධතාවය සදහා වෙබ් අතුරු මුහුනතක් භාවිතා වන අතර සංවාදාත්මක ඇමතුම් කළමණාකරනය කිරීමටත් කාර්ය සටහනට (Schedule) ඇතුලත් කර ගැනීමටත් උදව් වේ.සහභාගි වන්නන් සංවාද පාලම හා සම්බන්ධවීමට
විශේෂ දුරකථනයක් මගින් ඇමතුම් සිදු කරයි.

ඔබගේ පාරිභෝගිකයා සමග ඔබගේ සියළුම සංස්ථාපිත සම්බන්ධතා(Corporate Connections) සදහා විශේෂිත වූ රිංග් -බැක් පණිවුඩ නිර්මාණය කිරීමෙන් විශේෂ දීමනා හා කාලීන ප්රවර්ධන ගැන සාකච්ඡා කරයි.
මෙම පණිවුඩ නැවත අලුත් කර ගතහැකි අතර මෙමගින් ඔබේ පාරිභෝගිකයට නවතම පුවත් හා දීමනා පිලිබද දැනුවත්වීමක් කල හැක