එටිසලට් බිස්නස් එජ්
බිස්නස් එජ් නිර්මාණය කර ඇත්තේ අපගේ පාරිභෝගිකයන්හට හුදෙක් තම දෛනික සේවාවන් සැපයීමට පමණක් නොවන අතර එය ඔබගේ ව්‍යාපාර දියුණුව පිණිස උදව් වන දැනුම සහ මනා අවබෝධය ද ඔබට ලබා දෙයි. ඔබගේ අභිවෘද්ධියේ කොටසක් වෙමින් සිමා මායිම් රහිත පරිපුර්ණ පැකේජයක් ලබාදීම එටිසලට් අපගේ අපේක්ෂාවයි.
- දේශීය සහ අන්තර්ජාතික ගමනාන්තයන් වල පරිපුර්ණ මුසුවක් සහතික කරන අපගේ පුද්ගල අවශ්‍යතාවන් අනුව සැකසු ශ්‍රව්‍ය පැකේජය අත්විඳින්න.
- ඔබගේ ව්‍යාපාරය බාධා රහිතව දියුණුව කර රැගෙන යාමට අවැසි අපගේ අතිරේක සේවාවන් රැසක් ඔබට උදව් වනු ඇත.
- සැහැල්ලු හා කාර්ය බහුල පාරිභෝගිකයන්ට බ්ලැක්බෙරි සේවාවන් හා පැකේජයන්
- ඔබගේ භාණ්ඩ හා සේවා ව්‍යාපාර සදහා සංස්ථාපිත විසදුම්. උදා : අලවි බෙදාහැරීම, නවතම සංවාද ඇමතුම් පහසුකම්.
- ඔබගේ අවශ්‍යතාවන් සඳහා සහය සේවාවන්.
- ඔබ කොහේ සිටියත් ඔබගේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමට 3G සහ බ්‍රෝඩ්බෑන්ඩ් විසදුම්.
- මිට අමතරව ඔබගේ වැඩමුළු, පුහුණු සැසිවාරයන් සහ උත්සව අංගයන් පැවැත්වීම සඳහා නවතම තාක්ෂණික උපකරණ සහිත එක් පොදු ස්ථානයක්.
ශ්‍රව්‍ය සේවා
- ඔබගේ ව්‍යාපාර හවුල් කරුවන්ට සහ පාරිභෝගිකයන්ට වාසි ගෙන දෙන නම්‍යශීලි ඔබගේ අවශ්‍යතාවන් අනුව සකස් කරගත හැකි පැකේජයන් අත්විඳින්න
- 2G/3G
- තරගකාරී IDD ගාස්තු
- හොඳම රෝමිං පහසුකම්
ශ්‍රව්‍ය අතිරේක සේවා
- ඔබගේ ව්‍යාපාරය කාර්යයන් පහසු කිරීම සඳහා අවැසි සේවාවන් සහ සැහැල්ලු විනොදාශ්වාදයන් ද එටිසලාට් වෙතින් ලබා දේ.
- සංස්ථාපිත කෝල්- අ- ටියුන්
- පුවත් සේවා
- සමාගම් පුවත් නාලිකාවක්
- ඊ- චැනලින්
- I -Moved
බ්ලැක්බෙරි සේවාවන්
- වෘත්තීය ජීවිතය සහ ඔබගේ පෞද්ගලික ජීවිතය අතර කාල කළමනාකරණය නම් වූ චිත්‍රය අලංකාර කිරීමට අවැසි පින්සල්, එටිසලාට් වෙතින් ලබාදෙන බ්ලැක්බෙරි සේවා විසින් ලබා දෙනු ඇත...
- විද්‍යුත් තැපැල් පහසුකම්
- ක්ෂණික පණිවිඩ සේවා
- සමාජ ගත වන්න
- BES (බ්ලැක්බෙරි ව්‍යාපාරික විසඳුම්)
- BIS (බ්ලැක්බෙරි අන්තර්ජාල විසඳුම්)
සංස්ථාපිත විසඳුම්
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවැසි සංස්ථාපිත විසඳුම් දැන් එටිසලාට් වෙතින්. අපි ඔබට එකියකරණය කරනලද පරිපාලන විසඳුම් වල සිට සංස්ථාපිත විද්‍යුත් තැපැල් පහසුකම්, දත්ත කළමනාකරණ පද්ධති දක්වා වූ සංස්ථාපිත විසඳුම් ලබා දෙමු.
- බෙදාහැරීම් සහ අලෙවිකරණ බලමුළුගැන්වුම්
- අලෙවිකරණ සහ බෙදාහැරීම් විසඳුම්
- Auto-Eye & Mobile-Eye
- කොන්ෆරන්ස් බ්‍රිජ්
සහය සේවා
ඔබගේ පුහුණු කිරීම් වැඩමුළු සඳහා අවැසි නවතම පහසුකම් සාමාන්‍ය මිල ගණන් යටතේ එටිසලාට් හබ් වෙතින් ලබා දේ. එපමණක් නොව එහිදී ඔබගේ බිල්පත් ගෙවීම් මෙන්ම කාර්යබහුල ජිවිතයෙන් මදක් වෙන්වී සැහැල්ලුවෙන් සිටීමට සහ රසවත් ආහාරයක් භුක්ති විඳීමට හැක. සංවාද ශාලා පහසුකම් ද ඇත.
- පුහුණු සැසිවාර පහසුකම්
- “Break-out” සංවාද ශාලා
ගෝලීය වරප්‍රසාද
- ඔබගේ ගෝලීය වරප්‍රසාද තුලින් පමණක් ඔබට ලැබෙන රටේ අඩුම IDD හා රෝමිං ගාස්තු පහසුකම් අත්විදින්න
- තෝරාගත් අංක සදහා පමණක් සිමා නොවූ අඩුම IDD ගාස්තු
- ඩුබායි හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 40 % දක්වා අඩුකළ රෝමිං ගාස්තු
- එක්සත් ජනපදය තුල O2 දුරකථන සේවා හරහා රෝමිං පහසුකම අත්විඳින්නේ නම් 80% දක්වා අඩුකළ ගාස්තු යටතේ GPRS .
- සෞදිය තුල Mobily දුරකථන සේවා හරහා රෝමිං පහසුකම අත්විඳින්නේ නම් 50% දක්වා අඩුකළ ගාස්තු.