Corporate

එටිසලාට් හබ්

පුහුණුවීම් පහසුකම

ඔබගේ පිටත පැවැත්වෙන රැස්වීම් සදහා මෙන්ම මීළග පුහුණු සැසියන් සදහා එටිසලාට් state-of-the-art පුහුණුවීම් පහසුකම් ඉතා සුලු අය කිරීම් යටතේ ලබා ගන්න.

  • ආසන සංඛ්‍යාව - 125
  • පිහිටා ඇති ස්ථානය - ඩුප්ලිකේෂන් පාර, කොළඹ 04
  • මෙම ස්ථානය සම්පූර්ණ ලෙසම වායු සමනය කර ඇති අතර multimedia projectors, ශබ්දවාහිනී උපකරණ සහ ආහාර පිළියෙළ කොට පිලිගැන්වීම සදහා පෞද්ගලික පෑන්ට්‍රියකින් (a private pantry) සමන්විතය.


“Break-out” සාකච්ඡා මැදිරිය

අපගේ නිදහස් සහ සුව පහසු සාකච්ඡා මැදිරිය වඩාත්ම ගැලපෙනුයේ වැඩමුළු වලට සහ කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් වලටය.

  • ආසන සංඛ්‍යාව - 125
  • මෙය සම්පූර්ණ ලෙසම වායු සමනය කර ඇති අතර multimedia projectors, ශබ්දවාහිනී උපකරණ වලින් සමන්විතය.



“Mirror”


ඔබගේ මිතුරන් සමග අපගේ සැප පහසු ගිමන් හලෙහි හෝ rooftop එකෙහි වූ අවන්හලෙහි, ඔබගේ පලදායි කාර්‍යබහුල දවස අවසන් වූ පසු සැහල්ලුවෙන් ගත කිරීමට සහ විඩාව නැති කර ගැනීමට විශේෂ වාතාවරණයක් සකස් කර දී තිබේ.

  • මෙහිදී ඉතා පුළුල් පරාසයකින් යුතු සාම්ප්‍රදායික හා බටහිර ආහාර වට්ටෝරු සපයා දෙන අතරම ක්‍රීඩා තරග සහ චිත්‍රපටි නැරඹීම සදහා විශේෂ පුළුල් දර්ශණ තිර ලබා දෙයි.

Etisalat Zone

එටිසලාට් හබ් (Etiasalat Hub) පිළිබද වැඩි විස්තර දැන ගැනීම සදහා විමසන්න උදේනි 0722443454 හෝ ඕබේ විස්තර.udeni@int.etisalat.lk වෙත ඊ මේල් කරන්න







go back