Corporate

ඇයි එටිසලාට් සංස්ථාපිත විසදුම්?

ඔබගේ දියුණුව සදහා, ව්‍යාපරයේ දියුණුව සදහා විසදුම් සොයනවාද? අපගේ විවිධාකර වූ පරාසයන්ගෙන් යුත් සේවාවන් හා නිෂ්පාදන හදුන්වාදී ඔබට ඔබේ කාර්යයන් ඉක්මනින්,කැපී පෙනෙන ලෙස හා වඩාත් කාර්යක්ෂම ලෙස ඉටුකර ගනිමින් ඔබට උසස්ම තත්වයට ළගා වීමට සහාය වනු ඇත. ඔබගේ ව්‍යාපාර ආරම්භ කරන අවස්ථාවේදී, දියුණු කරන අවස්ථාවේදී හෝ පරිපාලනය කරන අවස්ථාවේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ එකම එක ජංගම විදුලි සන්දේශකයා වන එටිසලාට් ගැන පමණි.

එටිසලාට් යනු UAE මත පදනම් වූ (UAE Based) විදුලි සන්දේශ (Telekom) සේවා සපයන්නෙක් වන අතර දැනට ආසියාව පුරාරටවල් 18කද මැදපෙරදිග හා අප්‍රිකාවේද ආරම්භ කර ඇත. 2009 නොවැම්බර් මාසයේ ලොව 13 වෙනි විශාලම ජංගම දුරකථන ජාලය එටිසලාට් වූයේ මිලියන 100ක පාරිභෝගික පදනමක් සමගමය.

එටිසලාට් හි සමස්ත දක්ෂතා සංචිතය දේශීය හා ගෝලීය වශයෙන් තරගකාරි වූ පදනමක් යුත් නව විසදුම් සදහා සහාය දක්වයි.

වේගවත් තතු

  • 1976 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි සන්දේශ සේවා සපයන්නෙකු ලෙස එටිසලාට් සිටි අතර එය නවීන දුරකථන සන්නිවේදන ව්‍යූහයක් ගොඩ නගා නව අදහස් වලින් යුත්, විශ්වාසනීය වූත් ක්‍රියාකරන්නා ලෙස ස්ථාපිත විය.
  • Financial Times සගරාවේ සදහන් පරිදි පලමු සමාගම් 500 අතරින් එටිසලාට් 140 ස්ථානය හිමිකරගෙන සිටින අතර මිඩිල් ඊස්ට් සගරාවට අනුව මැද පෙරදිග (Middle East) තුල 6 වෙනි විශාලතම සමාගම ලෙස ශ්‍රේණි ගත කර ඇත.
  • සමාගම මගින් දැනට සිටින අදාල අංශයන් වල පරිශිලකයන් උසස් ජාලයන් වෙත යොමු කරන අතර ඊලග ජාල පරම්පරාව අභිබවන ස්ථාවර දුරකථන සේවාවන් සපයා දෙනු ලබේ.


අපගේ වටිනාකම්

ජවය:
වෙළදාමේ ඉහලම තත්වයට ලගාවීමට අවශ්‍ය ජවය සහ ගතිකත්වය අප අගයන අතර එය පෝෂණය කිරීමද කරනු ලැබේ. අපි අනාගත අභියෝග සහ අවස්ථාවන් සදහා බලා සිටින්නෙමු.

විවෘත භාවය :
සමාගමක් ලෙස අප අපගේ පාරිභෝගිකයන්, සැපයුම්කරුවන් සහ සේවකයන් හදවතින්ම පිළිගන්නා අතර වඩාත් සමාජශීලි සහ මිත්‍රශීලි වේ. අප මිනිසුන් සමග ඉතා පැහැදිලි ලෙස, සෘජු ලෙස ගනුදෙනු කරන අතර අවංකත්වයෙන් සහ සාධාරණත්වයෙන් යුතුව ව්‍යාපාර ගනුදෙනුවල නියලෙයි .

හැකියාව ඇතිකිරීම :
අපගේ අභිප්‍රාය වනුයේ අවස්ථාවන් විවෘත කරදිම සහ මිනිසුන්ට තමන්ගේ අරමුණු වෙත ලගාවීම සදහා ක්‍රියාශීලිව උදවු කිරීමයි . අප සැමවිටම පවසන දේ කර පෙන්වන්නෙමු.

පහත සදහන් ප්‍රතිපත්ති අපගේ සේවදායකයන්ට වැදගත් වන සේවා හා නිපැයුම් මතට කේන්ද්‍රගත වී සිටීම සදහා අපට සහය වනු ඇත. අපට ඔබගේ සුවිශේෂ අවශ්‍යතාවන් ගැන වූ දැනුම භාවිතා කර ඔබට වැදගත් වන අදාල අංශය වෙත ඔබ රැගෙන යෑමට අප කටයුතු කරයි. ඔබට ඔබගේ ලෝකය හා සම්බන්ධ වීමට අපි ඉතා උත්සාහයෙන් ඔබට සහය දක්වමු.


අපගේ කැපවීම

  • ව්‍යාපාරික ලෝකයේ පාරිභෝගික සේවාව ඉතා ඉහල උසස් තත්වයක පවත්වා ගැනීමට
  • අපගේ ජාලයේ අඛන්ඩ ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ හොදම ආවරණය ලෙස පවත්වාගෙන යාමට
  • නොකඩවා දිගින් දිගටම නව අදහස් සහිතව ව්‍යාපර ලෝකය ඉදිරියට තල්ලු කිරීමට.
  • දිගුකාලින හා කෙටිකාලීන ක්‍රියාකරකම් වෙත අවධානය යොමු කිරීමින් තරගකාරීව සහ සජීවිව ව්‍යාපරය පවත්වා ගැනීමට.


එටිසලාට් ඔබගේ විශ්වාසනීය ව්‍යාපාරික සහායකයා වේ.

අප ඔබට පුළුල් සන්නිවේදනයක් හා ව්‍යාපරික විසදුම් ලබා දෙමින් ඔබගේ විශ්වසනීය ව්‍යාපරික සහායකයා වීමට වෙර දරමු.

ඔබගේ සන්නිවේදන අවශ්‍යතා ඉක්මවා ගොස්, ඔබගේ ව්‍යාපාර සදහා අපි සහය ලබා දෙන්නෙමු. ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සුවිශේෂ විසදුම් ඔබට ලබා දීම අපගේ පරමාර්ථයයි. අපගේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රදා පවතිනු ලබන්නේ





go back